ටෙලි චරිතයක් රඟපාන්න සමන්තා ඉහළ මුදලක් ඉල්ලයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුෂ්පා චිත්‍රපටයේ ඇතුළත් වූ අයිටම් ගීතයට පෙනී සිටි සමන්තා රිතු ප්‍රභාස් මේ වනවිට සිය රංගනයට ඉහළ මුදලක් අය කරන බව වාර්තා වෙයි. දැනට රූපගත කරන ටෙලි කතා මාලාවක් වන Citadel හි රඟපෑමට ඇය නිෂ්පාදකයින්ගෙන් ඉන්දීය රුපියල් කෝටි දහයක මුදලක් ඉල්ලා තිබෙන බව සඳහන් වෙයි.

ප්‍රියංකා චොප්රා හා රිචඩ් මේඩන් දෙදෙනා රංගනයෙන් දායක වන ඇමෙරිකානු කතා මාලාවක් වන Citadel හි ප්‍රති නිර්මාණය මෙසේ සමන්තා රංගනයෙන් දායක වෙයි.

ඇය සමගින් මෙහි ප්‍රධාන නළු චරිතයට පණ පොවනු ලබන්නේ වරූන් ධාවන්ය

.