තලපති විජේ දේශපාලනයට එන්න සූදානම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දමිළ චිත්‍රපටවල සුපිරි තරුවක් වන තලපති විජේ දේශපාලන පිවිසිමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි. පසුගියදා ඔහු විසින් දකුණු ඉන්දීය ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් සමගින් තමන්ගේ දේශපාලනයට පිවිසිම සම්බන්ධව සාකච්ඡා කිහිපයක් පවත්වා ඇත

තමිල්නාඩුවේ සියලුම මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි විජේ තරුණ පිරිස් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් සමුළුවක්ද පවත්වා ඇත. එහිදි ඔහු විසින් අනාවරණය කර තිබුණේ කිසිදු අවස්ථාවක තම ඡන්දය මුදලට නොවිකුණන ලෙසය

.