දකුණු ඉන්දීය නිළි මාලවිකා දැන් පෙම්වතියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ දකුණු ඉන්දීය චිත්‍රපටවල දකින මාලවිකා මෝහනන් මේ වනවිට පෙම්වතියක්ව සිටින බවට තොරතුරු ලැබේ. මිට දින කිහිපයකට පෙර ඇය විසින් සිය ඉන්ස්ටර්ග්‍රැම් ගිණුම තුළ සිය පෙම්වතා සමග සිටින ඡායාරූපයක් පළ කිරිම නිසාවෙන් මේ බව තහවුරු වී ඇත.

මාලවිකා මෙසේ සම්බන්ධකම් පවත්වනු ලබන්නේ චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂවරයෙකු වූ අභිනව් සමගය. දක්ෂ තිර පිටපත් රචකයෙකුද වන අභිනව්, මාලවිකා  රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයකටම සමබන්ධ වි සිටි අයෙක්ද වෙයි.