සුරූපි හොලිවුඩ් සිනමා නිළි ගාල් ගැටොඩ් මේ වනවිට ගැහැණු දරුවන් සිවු දෙනෙකුගේ මවක් වී සිටියි. සිය පුද්ගලික ජීවිතය නිසාවෙන් මේ වනවිට දැඩි ලෙස කාර්යබහුල වී ඇති ගාල් ගැටොඩ් වර්තමානය වනවිට සිනමා කටයුතුවලින්ද ඈත්ව සිටියි.
මේ වසරේ ඇය රංගනයෙන් දායක වූ කිසිදු චිත්‍රපටයක් ප්‍රදර්ශනය නොවන අතර, ඇයගේ අලුත්ම චිත්‍රපටය ස්නෝවයිට් ලබන වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. එමෙන්ම ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් චිත්‍රපට මාලාවේ 11 වැනි චිත්‍රපටයෙන්ද ඇය ලබන වසරේදි සිය රසික පිරිස් මුණ ගැසිමට සූදානමින් සිටියි.


Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
