දිෂා පටානිගේ පිස්සු හැදෙන ඇඳුම් විලාසිතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අසාමාන්‍ය ලෙස විලාසිතා කරන්නියක් ලෙස ප්‍රසිද්ධව ඇති සිනමා නිළි දිෂා පටානි මීට දින කිහිපයකට පෙර මුම්බායි හි පැවති විශේෂිත උත්සවයක් සඳහා අසාමාන්‍ය ඇඳුමකින් සැරසි ඊට සහභාගී වී ඇත. රෝස පැහැති අඩ නිරුවත් කෙටි ඇඳුමකින් ඇය මෙසේ මෙම උත්සවයට සහභාගි වී තිබුණි.

මිලියන 58ක් සිටින සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම තුළ මෙම අසාමාන්‍ය විලාසිතාවේ ඡායාරූප කිහිපයක් පළ කර තිබෙනුද දක්නට ලැබුණි. ප්‍රසිද්ධියේ දිෂා මෙවැනි අසාමාන්‍ය ඇඳුම් විලාසිතා වලින් පෙනී සිටියද ඇය ඉතා චාම් ජීවිතයක් ගත කරන බව ඇගේ සමිපතමයෝ පවසා සිටියි.