මේ වසරේ ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර තිබු රොබට් පැටින්සන්ගේ බැට්මැන් චිත්‍රපටය තවත් වසරකින් කල් දැමීමට DC චිත්‍රපට සමාගම තිරණය කර ඇති බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, තවමත් මෙම චිත්‍රපටය තිරගත වන දිනය පිළිබඳව ඔවුන් දැනුම්දීමක් කිරිමටද අපොහොසත් වී ඇත.
2022 වසරේ තිරගත වූ ද බැට්මැන් චිත්‍රපටයේ දෙවැන්න ලෙස මෙම අලුත් බැට්මැන් චිත්‍රපටය නම් කර තිබෙයි. ද බැට්මැන් චිත්‍රපටය 2022 වසරේ මාර්තු 04 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය වූ අතර, තිරගත වූ කාලසීමාවේදි එය ඇමෙරිකානු ඩොලර් මිලියන 772ක ඉහළ ආදායමක් උපයාගන්නට සමත් විය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
