බැන්දට පස්සේ තවත් ලස්සන වුණ හංසිකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට මාස කිහිපයකට පෙර සිය විවාහය සිදු කරගත් දකුණු ඉන්දීය සිනමා නිළි හංසිකා මෝටවානි මෑතකදී සිය සමාජ පිටු හරහා අලුත්ම ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබුණි. විවාහයෙන් පසුව සමාජ පිටු අතරට හංසිකා විසින් නිකුත් කළ පළමු ඡායාරූප පෙළ මෙය වීම විශේෂත්වයකි.

හංසිකා මෙය නිකුත් කරනු ලැබුවේ යෝග දිනය වෙනුවෙනි. ඡායාරූපවලට අමතරව ඇය විනාඩි 15ක් විකාශය වෙන විඩියෝවක්ද නිකුත් කර තිබෙනු දක්නට ලැබුණි.  එම ඡායාරූප දුටු බොහෝ දෙනෙකුට හැඟි යන්නේ විවාහයත් සමග හංසිකා තවත් හැඩ වී ඇති අයුරුයි

.