කොවිඩ් වසංගත සමයේදී සිය විවාහය කිහිප වරක් අවලංගු කර දැමු හොලිවුඩ් හා බොලිවුඩ් සිනමා නළුනිළි යුවළක් වූ රිචා චඩ්ඩා හා අලී සෆර් දෙදෙනා පසුගිය වසරේදී විවාහ විය. කෙසේ වෙතත්, ලැබෙන තොරතුරු වලට අනුව මේ වනවිට රිචා ගැබිණි මවක් වි සිටියි.
මීට දින කිහිපයකට පෙර අලි සෆර්ද සිය පිතෘ නිවාඩු දමා තිබෙන අතර, ඔහු භාරගත් සියලු කලා නිර්මාණවල මේ වන විට අවසන් කර සිය ගැබිණි බිරිඳ වෙනුවෙන් කාලය වෙන් කර ඇතැයි වාර්තා වෙයි. වෛද්‍ය වාර්තාවලට අනුව රිචා තවත් සති කිහිපයකින් සිය පළමු දරු ප්‍රසුතිය සිදු කිරීමට නියමිතව ඇත.



Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්‍රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
