නාග් අශ්වින් අධ්‍යක්ෂණය කළ කල්කි 2898 චිත්‍රපටය මේ වනවිට බොලිවුඩයට සමගාමිව ලොවපුරා අති සාර්ථකව තිරගත වන්නකි. පසුගිය ජුනි 27 වැනිදා ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 600 සීමාව පසු කරමින් ආදායම් ලබා ඇත.
චිත්‍රපටය සඳහා වියදම් කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 600ක් වන අතර, එය ඉතා කෙටි දිනකින් උපයාගන්නට සමත්වීම කල්කි චිත්‍රපටය ලද ජයග්‍රහණයක් ලෙස සැළකේ. සිනමා විචාරකයින් පවසන්නේ මෙය ඉන්දීය රුපියල් කෝටි 1000 සීමාවට පහසුවෙන් ලඟා වනු ඇති චිත්‍රපටයක් බවය.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
