මංගල්‍යයට පෙර දෙවියන්ගේ ආශිර්වාද ගත් පරිනිති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය මැයි මාසයේදී සිය විවාහ ගිවිසගත් සිනමා නිළි පරිනිති චොප්රා මේ දිනවල සිය විවාහයට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි. ඇයගේ අතගන්නේ වර්තමාන ඉන්දිය පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනප්‍රිය මන්ත්‍රිවරයෙකු වූ රාගව් චාඩාය.

ඔවුන් දෙදෙනා පසුගිය සති අන්තයේදී සිය විවාහය වෙනුවෙන් ලෝකයේ නන් දෙසින් බැතිමතුන් පැමිණෙන ඉන්දියාවේ ගෝල්ඩන් ටෙම්පල් නම් පූජනීය ස්ථානය වැදපුදා ගන්නට ගොස් තිබුණි. ඔවුන් මෙසේ මෙම පූජනීය ස්ථානය ගොස් තිබුණේ තම විවාහය සඳහා දේවාර්ශිවාදය ලබා ගැනීම සඳහාය.