‘මැඩමි වෙබි’ කියන්නේ මාවල් චිත්‍රපට සමාගම විසින් මේ වසරේ නිකුත් කළ ඔවුන්ගේ පළමු චිත්‍රපටයයි. මාවල් එන්ටර්ට්‍රේට්මන්ට් සහ කොලොමිබියා පික්චර්ස් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 150ක දැවැන්ත වියදමක් දරමින් නිෂ්පාදනය කර තිබුණි. එහෙත්, තිරගත වු කාලයේදී මෙම චිත්‍රපටයට උපයා ගැනිමට හැකි වි ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක මුදලක් පමණි.
එය මාවල් චිත්‍රපටයක් විසින් උපයාගත් අඩුම ආදායම බව වාර්තා වෙයි. සිනමා විචාරකයින් පවසන්නේ මෙම චිත්‍රපටය කිසිදු හරයක් නොමැතිව තිර රචකයා විසින් රචනා කර ඇති බවය. ඉදිරියේදී මෙම චිත්‍රපටයේ තවත් කොටසක් දිග හැරෙන ලකුණුද පවතින් මුත්, සිනමා ප්‍රේක්ෂකයින් පළමු මැඩම් වෙබ් චිත්‍රපටයෙන්ම මෙය ප්‍රතික්ෂේප කළ බවක් පෙනෙන්නට ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
