යශ් ගත්තු කෝටි හතරේ අලුත් වාහනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

KGF චිත්‍රපට හරහා මුළු ලෝකයේම ජනප්‍රිය වූ දකුණු ඉන්දීය සිනමා නළු යශ් මීට දින කිහිපයකට අලුත් මෝටර් රථයක් ගත් බවට තොරතුරු වාර්තා වෙයි. ඔහු විසින් මෙසේ මිලට ගෙන ඇත්තේ Swanky 'Range Rover' SUV වර්ගයේ රථයකි.

මෙම රථය මිළඳි ගැනීමට යශ්ට ඉන්දීය රුපියල් කෝටි 4ක් වැය වූ බව සඳහන් වෙයි. ඔහු මෙම මෝටර් රථයේ ඡායාරූපයක් තම මිලියන 13ක් සිටින ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ ප්‍රසිද්ධ කර තිබෙනු දක්නට ලැබුණි. යශ් නිතරම සිය සමාජ පිටු යාවත්කාලින කරන නළුවෙකු වන අතර, ඔහු ගෙවන සිය සුඛෝපභෝගි ජිවිතය ගැන නිතරම සිය රසික පිරිස් සමග තොරතුරු  බෙදාහදා හදා ගන්නෙකුද වෙයි.