යාළුවොත් සිනමාවට ආපු එක ගැන සතුටු වෙන අනන්‍යා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේදී තමන්ගේ හොඳම මිතුරියන් දෙදෙනා වූ සුහානා ඛාන් (ෂාරුක් දුව) ශාන්‍යා  කපූර් (සංජේ කපුර්ගේ දුව)  බොලිවුඩ් සිනමාවට පිවිසිම ගැන තමන් ඉතා සතුටු වෙන බවය. සුහානා, සෝයා අක්තාර්ගේ අර්චි චිත්‍රපටයෙන්ද, ශාන්‍යා මෝහන්ලාල් රඟන මලයාලම් චිත්‍රපටයක් හරහා ඉන්දීය සිනමාවට පිවිසිමට නියමිතය.

අනන්‍යා පාණ්ඩේ මේ වනවිට පෙම්වතියක්වද සිටින අතර, ඒ සිනමා නළු ආදිත්‍ය රෝයි කපූර්ගේය. මේ දිනවල ඇය රංගනයෙන් දායක වන ඩ්‍රිම් ගර්ල් චිත්‍රපටය තිරගත වන අතර, ඇයගේ චිත්‍රපට කිහිපයක්ම මේ වසරේදී නිකුත් වීමටද නියමිතව ඇත.