ඉන්දිය සුපිරි පිතිකරු විරාත් කෝලි පසුගියදා ජාත්‍යන්තර විස්සයි 20 පිටියට සමු දුන්නේය. ඒ කොදෙව් දුපත් හි පැවති විස්සයි 20 ලෝක කුසලාන ඉන්දියාවට දිනා දිමෙන් අනතුරුවය. විරාත්ගේ විශ්‍රාම යාමෙන් වඩාත් සතුටට පත් වූයේ විරාත්ගේ බිරිඳ සිනමා නිළි අනුෂ්කා ෂර්මාය.
අනුෂ්කා මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ දැන් වාමිකාට විරාත් වැඩි කාලයක් යොදවනු ඇති බවය. විරාත් වැඩිපුරම කැමති වාමිකාත් එක්ක කාලය ගත කරන්න. ඉතින් මේ සමුගැනීමත් එක්ක වැඩි වාසිය තියෙන්නේ වාමිකාට. මොකද, වාමිකාට පුළුවන් දැන් එයාගේ තාත්තාත් එක්ක වැඩිපුර සෙල්ලම් කරන්න. අනුෂ්කා සිය සමාජ පිටු තුළ සටහනක් තැබුවේ එළෙසිනි.


Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
