ෂාරුක‍් දුව සුහානාගේ අලුත්ම ඡායාරූප ටිකක් අන්තර්ජාලයේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට සතියකට පෙරදි සුහානා ඛාන් විසින් පෙනී සිටි ඡායාරූප කිහිපයක් එම ඡායාරූප ගත් ඡායාරූප ශිල්පියා විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ. දැනටත් මිලියනයකට අධික ප්‍රමාණයක් සුහානාගේ මෙම ඡායාරූප නරඹා තිබෙන අතර, බොහෝ පිරිසක් ඊට යහපත් ප්‍රතිචාරද ඊට දක්වා ඇත.

ප්‍රතිචාර දක්වා ඇති පිරිස අතර මෝස්තර නිරූපන ශිල්පි මනිෂ් මල්හෝත්‍රා, අමිතාබ් බච්චන්ගේ මිනිපිරිය වූ නව්‍යා නන්දා, කරන් ජෝහර්, ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි, ජස්ප්‍රිට් බුම්රා මෙන්ම සෝනු නිගම්, අර්ජිත් සිං වැන ගායකයන්ද සිටින බව සඳහන් වෙයි. සුහානා සුදු පැහති ගවුමකින් මෙම ඡායාරූපවලට පෙනි සිට ඇත.