ෂාරුක් ඛාන්ගේ එකම දියණිය සුහානා ඛාන් මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නගරයේ සංචාරයක නිරත වෙමින් සිටින බව සඳහන් වෙයි. ඒ ඇයගේ අලුත්ම පෙම්වතා වූ අගාස්ත්‍යා නන්දා සමගිනි. අගාස්ත්‍යා යනු සුපිරි නළු පරම්පරාවක් වූ බච්චන් පවුලේ අලුත්ම සිනමා සාමාජිකයා වෙයි.
සුහානා හා අගාස්ත්‍යාගේ ආදර සම්බන්ධය ආරම්භ වී ඇත්තේ ඔවුන් දෙදෙනා එකට පෙනී සිටි සෝයා අක්තාර්ගේ ද අර්චිස් චිත්‍රපටයේදීය. මීට දින කිහිපයකට සුහානා හා අගාස්ත්‍යා දෙදෙනා ලන්ඩන් නගරයේ සමාජ ශාලාවක විනෝද වෙන අයුරු ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
