මේ දිනවල අති සාර්ථකව ප්‍රදර්ශනය වන ඩෙඩ්ෆුල් ඇන්ඩ් වූල්වරින් චිත්‍රපටයේ වූල්වරින්ගේ චරිතය නිරූපණය කරන සුපිරි හොලිවුඩ් සිනමා නළු හියූ ජැක්මන්ට ඔස්කාර් සම්මානයක් හිමි කර ගැනීමේ වැඩි ඉඩක් පවතින බව සිනමා විචාරකයින් පවසා සිටියි.
ඔවුන් පවසන්නේ හියූ ජැක්මන්ට හොඳම නළුවා සම්මානය කෙසේ වෙතත්, හොඳම සහය නළුවා සම්මානය ඔස්කාර් සම්මාන උළලේදී පහසුවෙන් දිනා ගැනීමේ හැකියාවක් පවතින බවය. ඩෙඩ්ෆුල් ඇන්ඩ් වූල්වරින් චිත්‍රපටය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 1300කට වඩා වැඩි මුදලක් උපයාගෙන ඇත.


Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
