ජීවිතේ කල් ගෙවද්දි එදිනෙදා අපිට අත්විඳින්නට වෙන ප්‍රශ්න බොහෝමයක් තියෙනවා. ඒවට අපි පෙර සූදානමක් ඇත්තේත් නෑ. මේ කියන්න යන්නෙ ඒ වැනි ප්‍රශ්නවලට අපිට ලබාගන්න පුළුවන් විසඳුම් කීපයක් ගැනයි.
රචින්ත ජයවර්ධන