දක්ෂම කෝකිවරු ගැන නම් අපි උවමනා තරම් දැකලා ඇති. නමුත් අපි දක්ෂම වේටර්වරු ගැන කතා කරන්නෙ අඩුවෙන් නේද? මේ කෙටි වීඩියෝව ඔබට එයට කදිම උදාහරණයක් පෙන්වාවි.
රචින්ත ජයවර්ධන