ලේසියෙන් කොණ්ඩයට හැඩ

  • 08-10-2022
  • Views 33

කාන්තාවන් කන්නාඩියක් ඉස්සරහා වැඩිම වෙලාවක් ගත කරන අවස්ථාවක් විදියට කොණ්ඩය සැකසීම හඳුන්වන්න පුළුවන්. මේ කියන්න යන්නෙ ලේසියෙන්ම වෙනස් විදියේ කොණ්ඩා මෝස්තර කිහිපයක් ම කන්නාඩියක් නැතුවත් දාගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි.

රචින්ත ජයවර්ධන