ලස්සන ගැජට්

  • 11-10-2022
  • Views 105

ගැජට්වල මොන ලස්සනක්ද? ඕක මේ හෙඩින් එක දැක්කම අපිට හිතෙනවනෙ. නමුත් මේ කියන්නෙ ලස්සන ගැජට් ගැන නෙමෙයි. ලස්සන වෙන්න ගෙදරදීම පාවිච්චි කරන්න පුළුවන් සහ එයින් අපේ මුදල් බොහොමයක් ඉතිරි කරදෙන ගැජට් ගැන.

රචින්ත ජයවර්ධන