එක කැපුමකින් ඔයාගෙ ඇඳුම්වල කදිම වෙනසක් කරගන්න කැමතියිද? මේ කෙටි වීඩියෝව ඒ ගැනයි. අපිට එක කෙටි කැපුමකින් අපේ ඇඳුම්වලට අලුත් පණක් දෙන්න පුළුවන්.
රචින්ත ජයවර්ධන