ක්‍රේල් කරගන්න

  • 09-10-2022
  • Views 81

කවුද අකමැති ක්‍රේල් කොණ්ඩයකට. බොහෝදෙනා තමන්ගේ මූනට ලස්සන හැඩයක් එන නිසා සහ බොහෝ දෙනා ආසා කරන නිසා ස්වභාවික පෙණුම තියෙන ක්‍රේල් කොණ්ඩයක් වෙනුවෙන් පෙරුම් පුරනවා. මේ කියන්න යන්න අන්න ඒ දේ කරගන්න පුළුවන් ලේසි විදියක්.

රචින්ත ජයවර්ධන