දක්ෂම වේටර්වරයා?

  • 19-09-2022
  • Views 96

දක්ෂම කෝකිවරු ගැන නම් අපි උවමනා තරම් දැකලා ඇති. නමුත් අපි දක්ෂම වේටර්වරු ගැන කතා කරන්නෙ අඩුවෙන් නේද? මේ කෙටි වීඩියෝව ඔබට එයට කදිම උදාහරණයක් පෙන්වාවි.

රචින්ත ජයවර්ධන