ගෙදර පිරිසිදුවට තියාගන්න පුළුවන් ක්‍රම අතරේ ලේසිම සහ හොඳම විදියක් තමයි අපිරිසිදුකම අඩු කරගන්න එක. එහෙම වුණාම පිරිසිදු කරන්න වැඩි කාලයක් ගත වෙන්නේ නෑ. ඒ වගේම මේ වීඩියෝවත් ඔබට උදව් වේවි.
රචින්ත ජයවර්ධන