Krystal Events කියන්නෙ නවසීලන්තයේ ප්‍රසංග අත්දැකීම් කලාවට නවමු වර්ණයක් සහ අරුතක් එක් කළ ආයතනයක්...
Krystal Holdings LTD නිර්මාතෘ නිශාන්ත ආරියවංශ තමයි Krystal Events නිර්මාණය කළෙත්...ඒ සංගීතයට ගීතයට නිශාන්තගෙ තියෙන ආදරය බැඳීම නිසාමයි....ඉතින් Krystal Events ඔස්සේ විවිධ ප්‍රාසාංගික අත්දැකීම් නවසීලන්ත වාසීන්ට තිළිණ කළ Krystal Events 2026 අවුරුද්දෙ පළමු ප්‍රාසාංගික අත්දැකීම ලබාදුන්නෙ Gypsies සංගීත කණ්ඩායමත් එක්ක.ඒ Christchurch සහ Auckland වලට සුමිහිරිපානේ ප්‍රසංගය රැගෙන එමින්.
සුවිශේෂීම දේ තමයි නිශාන්ත හැම ප්‍රසංගයකදීම ප්‍රවේශපත් අලෙවි ආදායමෙන් කොටසක් සරණක් අවැසි ලංකාවෙ මිනිසුන් වෙනුවෙන් වෙන් කරන මානුෂීය සත්කාරය...ඉතින් සුමිහිරිපානේ Ticket එකක් මිලදී ගත්ත හැම කෙනෙක්ම මහා පුන්‍යකර්මයක පංගුකාරයන් කරමින් තත්ත්පරයක් නෑර විඳින්න පුළුවන් සුමිහිරිම අත්දැකීමක් මෙවර සුමිහිරිපානෙන් Krystal Events ,Gypsies ලා එක්ක එකතුවෙලා ලබාදුන්නා......





Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
