Minneth ’s Rocking Six Party
මිනෙත් කියන්නෙ පුංචි ගායකයෙක්....රොෂාන් රණවන ගෙ සහ කුෂ්ලානි ගෙ ආදරණීය පුතා එයා.එයාගෙ හයවැනි උපන්දිනය දන්න කියන අයත් එක්ක සැමරුවා....cake and sweets - A Taste of Heaven...... Artist ලා වගේම එයාලගෙ පුංචි පැටවු ගොඩකුත් මිනෙත් ට සුබ උපන්දිනයක් කියන්න එදා ආවා.....












































