
ආයු ......
ගෙවී අවසන් නොවන තත්ත්පරයක් ....උදෑසනක් කැටුව නොඑන රාත්රියක් .....ආදරය විතරක්ම තැවරිච්ච කළුවරක්.....විඳගන්න අඬගසන සිනමාමය හදගැස්මක් ..........
ශ්රී ලාංකික සිනමාවට අමුතුම අපූරුම සිනමාමය අත්දැකීමක් තිළිණ කරමින් ආයු නිෂ්පාදන වගකීම දෙවුර දැරුවෙ හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක සහ යසස් රත්නායක..අද්විතීය ඉසියුම් අධ්යක්ෂණය චත්ර වීරමන්....
මාලිනී ෆොන්සේකා ,සැන්ඩ්රා මැක්, ජගත් මනුවර්ණ ,අශාන් ඩයස්, දසුන් පතිරණ ,ප්රියන්ත සිරිකුමාර ආදී රංගවේදින් ආයු එක්ක ගන්න හුස්ම මම වින්දෙ ආයු මංගල දර්ශනයදා......ඒ වැල්ලවත්ත සැවෝයි 3D හීදී ........ආයු ලංකාවෙන් එහා ලෝකයට ගෙනියන්නත් දැන් සූදානම්.....ඒ ලාංකික සිනමාවට පෙම් බැඳි ප්රේක්ෂකයන් වෙනුවෙන්.......
ඉතින් මඟ නොහැර විඳගන්න ....ආයු ආදරෙන්





































































Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
