
දැවැන්ත ව්‍යාපාර ජාලයක හිමිකරුවෙක් වගේම සමාජ මාධ්‍ය අතර ජනප්‍රිය තරුවක් වෙච්ච සජීව් රාජපුත්‍ර එයාගේ හතළිස් එක් වැනි උපන්දිනය වෙනුවෙන් ජපානේ ඉඳන් ලංකාවට ආවේ හැමදාමත් වගේ වෙනස්ම විදිහකට උපන්දිනය සමරන්න.එකෙන්ම respect ආ.....මහනුවර මුතු විලාහි සහ කොළඹ නවලෝක රෝහල හා එක්ව කාන්තාවන් දෙදහසකට වැඩි පිරිසකට නොමිලේ පියයුරු පිළිකා පරීක්ෂණ සිදු කරගන්න අවස්ථාව දුන්න එක තමයි සජීව් සහ එයාගේ ආදරණීය බිරිඳ මුතු එකතුවෙලා දැන් ලෝකෙ කොහේ ජීවත් වුණත් ඉපදිච්ච රටේ මිනිස්සු වෙනුවෙන් දුන්නු උපන්දින තෑග්ග......
එදා කට්ටිය පරීක්ෂණ අස්සේ සජීව් එක්ක සෙල්ෆි ගහන්නත් මාර ආසාවෙන් මාර Try එකක් දුන්නේ.....සජිව් හිනාවෙවී කට්ටිය එක්ක කතා කර කර සෙල්ෆි ඉස්සරහත් හිනා වුණා....කේක් කපලා Happy birthday කියලා මහා පුණ්‍ය කර්මයක් අස්සේ සිදුකරපු උපන්දින සමරුමට එන්න කියලා සාරවිට අපිටත් ආරාධනාවක් ලැබුණා..........ඉතින් සජීව් ඔබ පතන ජීවිතයක් වෙත්නම් එම ජීවිතයම ඔබට මුණගැසේවා....ඒ තමයි අපේ උපන්දින සුභ පැතුම















Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
