16 Oct 2022
Views 581
Mali Jay
Saranga Madushani
Teena Shanell Fernando
Yureni Noshika
එක පාරක් අවුරුදු කුමරි තරගේ නංගි එක වෙලා මම දෙක වුණා
කණා මුට්ටියට ගහපු පොල්ල එක පාරටම ඇවිල්ලා මගේ අතේ වැදුණා
මගේ නම් අදහස තියෙන විදිහට මිනිස්සු අවුරුද්ද සමරන්න උනන්ඳු වෙන්න ඕනා
බබර චක්රයක් රතිඤ්ඤා එකක් වගේ පිපිරුණා එකපාරටම