ඇමෙරිකාවේදී බිකිනියට බැස්ස හේෂානි

  • 25-07-2026

කසාදයක් කරගත්ත හේෂානි ලියඳිපිට එයාගෙ මහත්තයා ජීවත් වෙච්ච ඇමෙරිකාවෙම පදිංචියට ගියා. හේෂානි කියන්නෙ ටිකක් ඇඟ පත හොඳට මහතට තියෙන නිළියක් නෙ.

ඇමෙරිකාවට ගිහින් මොකුත් සද්දයක් නැතුව හිටපු හේෂානි ඊයේ පෙරේදා දවසක බිකිනි  Shoot එකක් කරලා caption එකක් එක්ක photo වගයක් දාලා තිබ්බා.....

මේ තමයි  caption එක

You Don't Have to Try ,  You Just Gotta be Your Self and That's More Than Enough. Accept You 

මොනවා වුණත් photo ටික  ට නම් ඇඟ රත්වෙන  Comments වැටිලා තිබුණා.