
"යෝගී බාබු" කියන්නෙ කොලිවුඩ් සිනමාවට ආදරය කරන හැම කෙනෙක්ගේම ආදරවන්තයෙක්.
මේ සුපිරි හාස්යෝත්පාදක තරුව දැන් ඉන්නේ අපේ ශ්රී ලංකාවේ.ඔව් මෙයා එයා චිත්රපටයක් වෙනුවෙන් දැන් ලංකාවේ.
යෝගි කියන්නේ කොලිවුඩයේ බ්ලොක්බස්ටර් සිනමාපට රැසක ප්රධාන චරිතයක්.දමිළ සිනමා පටයක රඟපාන්න ලංකාවට ආව යෝගී ලංකාවට ආවම සනත්ව හමුවෙන්නත් ගියා.එයා ඒ තරම් සනත්ගෙ Fan කෙනෙක්. ගාල්ලෙ සහ දකුණු පළාතේ තමයි Shooting තියෙන්නේ.
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
