උදාරි කියන්නෙ අදටත් ලාංකික සිනමාවෙ දිලිහෙන නිළියක්.වෛද්‍යවරයෙක් කසාද බැඳලා සිංගප්පූරුවේ පදිංචියට ගිහින් අම්මා කෙනෙක් වුණත් එයා රඟපෑම අත් හැරියෙ නෑ.