සිරි සිරියෙ දිලිසෙන්න තරු දිලෙන රැයක් ගැන මේ News එක සාරවිටට කතා කරලා කීවේ හොරා අංකල් ඇතුළු චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කළ වේදිකා ,සිනමා සහ ටෙලිනාට්‍ය නළු සමන් අලංකාර.
News එක තමයි කැස්බෑව සංස්කෘතික බල මණ්ඩලය ට ආධාර පිණිස The Super Stars Mega Show තරු දිලෙන රැයක් ජාත්‍යන්තර ප්‍රමිතිකරණයේ වේදිකාවක් පිළියන්දලට එනවා කියන එක.
නැටුම් ,රැඟුම් ,වැයුම් සපිරි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ
තැන : පිළියන්දල මැදි විදුහල් ශ්‍රවනාගාරය
දිනය : අප්‍රේල් -04
වෙලාව : සවස 6.00
නීලක රූපතුංග නිර්මාණ අධ්‍යක්ෂණයෙන් දායක වන මෙම ප්‍රසංගය නැටුමින් ,ගැයුමින් ,වැයුමින් වර්ණවත් කරන්න අමරසිරි පීරිස් , පුන්සිරි සොයිසා, සුරේෂ් ගමගේ අනූෂා දමයන්ති ,සමන් අලංකාර සුදර්ශි ගැලනිගම ,මහේන්ද්‍ර වීරරත්න ,සුනෙත් ශාන්ත, දමිතා අබේරත්න ,අංජලී ලියනගේ ,මෙනුක ප්‍රේමරත්න ,ලක්ෂිකා ෆොන්සේකා නන්ද උඩුවිල, ඇතුළු ගායක ගායිකාවන් නළු නිළියන් විශාල පිරිසක් එකතු වෙනවා....
ඉතින් තරු දිලෙන රැයක් එදාට ලස්සනටම දිලෙන්නට සාරවිට සුබ පැතුම්










Trending News
Events
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
