
භූමි වික්‍රමසිංහ කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑ කියලා මම හිතනවා. භූමි කියන්නෙ අමුතුම ඇහැක් තියෙන සුන්දරම රස වින්දනයක් තියෙන ජායාරූප ශිල්පියෙක්.
ඊයේ ඉඳන් භූමි වෙනුවෙන් මුහුණු පොතට සටහනක් එක් නොකරන කෙනෙක් නැති තරම්.
මේ වෙද්දි භූමි අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නවා.
හුඟාක් අය අහනවා භූමි බලන්න රෝහලට එන්න පුළුවන්ද කියලා.
එයාට ඇත්තටම ආදරේනම් එයා බලන්න එන්න එපා.මොකද එයා ඉන්නෙ යම්කිසි අවදානම් තත්ත්වයක.
භූමි වෙනුවෙන් රෝහලට නෑවිදින් එයා වෙනුවෙන් පන්සලකට කෝවිලකට පල්ලියකට ගිහින් ආශිර්වාද කරන්න .
එයාට සුවපත්භාවය නිදුක් නිරෝගි සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.
මේ මොහොතේ ආදරය වෙනුවෙන් ඔයාගෙ යුතුකම ඒක

Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
