ඉන්දියානු කලා ක්ෂේත්‍රයට එක් වූ ජනප්‍රිය Tamil television actress කෙනෙක් වෙච්ච සුභාෂිණි බාලසුබ්‍රමනියම් සියදිවි නසාගෙන.
සුභාෂිණි ගේ වයස අවුරුදු 36ක්.
සුභාෂිණි ගෙ Husband Bipin Chandran.2024 අප්‍රේල් මාසයේ Bengaluru වල ඉන්න Bipin එක්ක විවාහ වෙච්ච සුභාෂිණි එයාගෙ මහත්තයා එක්ක පදිංචි වෙලා හිටියෙ Bengaluru .Chennai TV serial වල රඟපෑමට එක් වූ සුභාෂිණි Ayyappanthangal pvt apartment එකක එයාගෙ මහත්තයා එක්ක නැවතිලා හිටියා.
පහුගිය ඉරිදා මධ්‍යම රාත්‍රියේ සුභාෂිණි එයාගෙ Husband ට video call එකක් අරගෙන තිබුණේ එයාලා දෙන්නා අතර තිබුණු පෞද්ගලික ප්‍රශ්නයක් කතා කරන්න.ඒක ලොකු බහින් බස්වීමක් වෙද්දි සුභාෂිණි Video call එකේ එයාගෙ හස්බන්ඩ් බලාගෙන ඉද්දිම සියදිවි නසාගන්න ලෑස්ති වුණා.
එයින් කම්පනයට පත් වෙච්ච එයාගෙ හස්බන්ඩ් සුභාෂිණි හිටිය apartment එකේ මුරකරුට කතා කරලා සිද්ධිය ගැන කීවා.මුරකරු ඒ මොහොතේම Porur පොලීසියට ඒ ගැන පැමිණිලි කළා.
පොලීසිය පැමිණ ඇය Poonamallee රජයේ රෝහලට අරගෙන ගියත් ඇයට තවදුරටත් ජීවත් වෙන්න තත්ත්පර ඉතුරු වෙලා තිබුණෙ නෑ.

Trending News
Events
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026

