සුජානි -බිමල් කියන්නෙ ආදරය ආදරයෙන්ම විඳින දෙන්නෙක් .ඒ ආදරය එදා වගේම අදත් ගලාගෙන යන්නෙ ලස්සන මතක මැද්දෙ.
ඉතින් බිමල් ජයකොඩිගෙ උපන්දිනය වෙනුවෙන් සුජානි මේනකා දහනායක ආදරණීයම සුබ පැතුමක් මේ විදිහට එකතු කරලා තිබුණා.....
You are my safe LOVE
You are my soft LOVE
You are my sweet LOVE
You are my true LOVE
You are the sweetest feeling I know
And my favorite kind of time is time with you
Happy birthday my kuku
I love you more and more and more Bimal Jayakodi
සුජානි බිමල් ට කියලා තිබුණේ Happy birthday my KuKu කියලා.....
ඒ සුබ පැතුම කියවද්දි මට හිතුණ දෙයක් තියෙනවා
ජීවිතය දැනෙන්නෙම ආදරය ඇති තැනක......





