
හෙසලි ප්‍රනාන්දු Miss Teen Sri Lanka කිරුළ දිනාගත්තා.
Queens Of Sri Lanka 2026 අවසාන මහා තරගය පැවැත්වුණේ කොළඹ Watersedge හීදී. එහිදී Miss Teen Sri Lanka 2026 කිරුළ දිනා ගත්තෙ හෙසලි ප්‍රනාන්දු .
මෙම කිරුළ ජයග්‍රහණය කිරීමත් සමඟ ඇය ජූලි මස 19 වන දින ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත "Miss Teen Tourism" සහ "Miss Tourism International" ලෝක තරගාවලියේ "Miss Teen Tourism" සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ නිල වගකීමටත් හිමිකම් කියනවා. මෙම ජාත්‍යන්තර ඉසව් මෙහයවනු ලබන්නේ ජාතික අධ්යක්ෂ සහ ජාත්‍යන්තර ඉසව් නිෂ්පාදක චරිත් ගුණසේකර යි.
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
