අද ගොඩක් ආදර කතා දුවන්නේ සල්ලි මත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සම්මානනීය රංගන ශිල්පියෙකු වන රුවන් පෙරේරාගෙන්ද අපි ආදරය ගැන ගැන තොරතුරු විමසුවා. ඔහු ඊට අපිට දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්.

ආදරය කියන්නේ ගොඩක් තේරුම් ගත්ත දෙයක් වෙන්න ඕනා. ඒක ඇතුලේ නිදහස තියෙන්න ඕනා. ඔය දෙක එකතු වුණොත් ඇත්තටම ආදරය කියන දේ තව කෙනෙකුට හුස්ම ගන්න දෙන ඔක්සිජන් වගේ තමා. ඒත්, දැන් එහෙම ආදර නැහැ දැන්.  දැන් ආදරය පවතින්නේ සල්ලි මත. යාන වාහන ගේදොර මත. හරියටම ආදරය කියන්නේ එකිනෙකා නැතිවම බැරිවීම. ඒ වගේම එකිනෙකාගේ ජිවිත එකිනෙකාට බද්ධ වෙලා තියෙන්න ඕනා. ඒක තමා හරි විදිහටම ආදරය කියලා මම දකින දේ.