අභී, එයාගේ දෝණිට පුදුම හිතෙන තෑග්ගක් දීලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇයට ඉන්න ලොකුම වස්තුව තමයි ෆේරි කියන්නේ. තවමත් අභිෂේකාගේ හුරතලී වෙච්ච චූටි දෝණිට දැන් අවුරුදු 10ක් ලු. ලොකු ලොකු උපන්දින සාදවලට වඩා එයාව මෙන්න මේ විදිහට පුදුම කරන්න අභී හිතලා. ඉතින් එයාගේ යාළුවෝ එකතු කරගෙන අභිෂේකා ටිකක් ලස්සන තැනකට ගිහිල්ලා. චූටි ෆේරිට එදා දවස කොච්චර නම් සතුටු හිතෙන්න ඇතිද..? මේ බලන්නකෝ එයාලා එදා දවසේ විනෝද වෙලා තියන අපූරුව.