ආදරය කියන්නේ වචනවලින් කියන්න බැරි දෙයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිණියක් තමයි හිමායා බණ්ඩාර කියන්නේ. ඇයත් ආදරය ගැන හරි අපුරු දෙයක් කිව්වා. ඒ මෙන්න මේ විදිහට.

ආදරය කියන්නේ වචන වලින් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආදරය කියන්නේ පරිත්‍යාගයක් අපි ආදරේ කරන අය අපිට ආදරේ නැති වෙන්න පුළුවන්. නමුත්, ඒක හදවතට අදාල නැහැ. හදවත ආදරේ නම් එතැන බැදිමක් ඇති වෙනවා. ඉතින් මම දන්නවා මමත් ඒ වගේ ප්‍රතිලාබ ලබාගෙන කවමදාකවත් ආදරය කරලා නැහැ. මම ආදරේ කරන කෙනා මට ආදරේද නැද්ද කියලා නොබලා මම ඒ කෙනාට ආදරය කරනවා. ඒක තමයි සැබැ අවංක ආදරය කියලා කියන්නේ.