ආදරය කියන්නේ හරිම සුන්දර හැඟිමක් කියලයි මට හිතෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මන්දාරම් කතාවේ මේ දිනවල දකින යොවුන් රංගන ශිල්පිණියක් තමයි සුහන්දි උපෙත්මා කියන්නේ. ඇයගෙන්ද අපි ආදරය ගැන විමසුවා.
ආදරය කියන්නේ ඇත්තටම හරිම සුන්දර හැඟීමක්. අපි ආදරය කරද්දි සීමා දාගෙන ඉන්නවා. නීති දාගෙන ඉන්නවා. මම හිතන්නේ නැහැ ආදරය එහෙම කරන්න පුළුවන් දෙයක් කියලා. ආදරය කියන්නේ අපි නොදැනුවත්ම ඇතිවෙන දෙයක්. ආදරය කියන්නේ ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක ඇති වෙන්න පුළුවන් දෙයක්. ආදරය හිමි වුණත් අහිමි වුණත් ආදරය කරන කෙනාගේ සැනසීම සතුට බලාපොරොත්තු ඉටු වෙනවා දැකලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමා ආදරය කියන්නේ. අනික අවංකව ආදරය කියන්නේ කවදාවත් නැතිවෙන දෙයක්.