
අහාන් ෂෙට්ටි 'Sanki' සඳහා සූදානම්.Sanki කියන්නෙ අහාන්ගෙ ඊළඟ චිත්‍රපටය.
'Border 2' චිත්‍රපටය සාර්ථක වුණානෙ .ඉතින් ඊට පස්සෙ තමයි බොලිවුඩ් නළු අහාන් ෂෙට්ටි එයාගෙ ඊළඟ චිත්‍රපටයට සූදානම් වෙන්නෙ.
ටීනු දේසායි (Tinu Desai) තමයි එයාගෙ film එකේ Director .
'Sanki' ටයිටලය මීට පෙර අයිතිව තිබුණේ බොලිවුඩයේ ප්‍රමුඛ නිෂ්පාදක සාජිද් නඩියද්වාලා (Sajid Nadiadwala) ට.
නිල වශයෙන් එය ලබා ගැනීමට අහාන් සෘජුවම සාජිද් හමුවී පෞද්ගලිකවම ඉල්ලීමක් කළා.. සාජිද් සහ ඔහුගේ පවුලේ අය එක්ක ෂෙට්ටි ට තියෙන සමීප බැඳීම තමා ඇත්තටම මේ ගනුදෙනුවට ලොකු හේතුවක් වුණේ.
සාජිද් අහාන්ගේ පළමු චිත්‍රපටය වන 'Tadap' (2021) හි නිෂ්පාදකවරයා. සුනිල් ෂෙට්ටි (Suniel Shetty) ගෙ පුතා තමයි අහාන්.මේ පවුල් දෙක අතර දශක ගණනාවක් පැරණි මිත්‍රත්වයක් පවතිනවා. මෙම අඹයාළු මිත්‍රත්වය නිසාම නඩියද්වාලා ඉල්ලනකොටම ටයිටලය දීලා.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
