ඉස්සර මට දිනිතිව පේන්න බෑ

  • 09-07-2026

දැන්නම් සංගීත් එයාගෙ ආදරණීය බිරිඳට කොහෙදි කතා කරත් කතා කරන්නෙ මගෙ මැණික කියලා.ඒත් ඒ මැනික ඉස්සර සංගීත්ට පේන්න බෑලු....

" ඉස්සර නම් මට දිනීව පේන්නත් බෑ, දිනීට මාව පේන්නත් බෑ.. ඒත් අද මං මේ තැනක ඉන්නේ ඇය නිසා.

​දිනී මගෙන් යැපෙන්නේ  නෑ. මට හම්බවෙනකොටත් එයා හොඳට ඉගෙනගෙන, තනියෙන් හොඳ රස්සාවක් කරලා එයාව හදාගත්ත කෙනෙක්.

​ එයා මාව තේරුම් ගන්න පුළුවන්, ඒ වගේම මගේ ලයිෆ් ස්ටෑන්ඩර්ඩ් එක උස්සලා තියන්න එයා නිරන්තරයෙන්ම උත්සාහ කරන කෙනෙක්.

​ ඉස්සර නම් මට දිනීව පේන්නත් බෑ, දිනීට මාව පේන්නත් බෑ. හැබැයි අද සන්ගීත් සතරසිංහ කියලා තැනක මං ඉන්නවනම්, ඒ ඉන්නේ මගේ මැණික හින්දා.

​සැබෑ අවංක ආදරයකට මොනවද කරන්න බැරි?