ඒ ගහගැනිල්ලට සුද්දොත් බය වුණා

  • 27-07-2026

චත්‍ර වීරමන්ගෙ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වූ ආයු කියන්නෙ ලාංකික සිනමා ක්ෂේත්‍රයට තිළිණ වෙච්ච ලස්සනම වෙනස්ම තෑග්ගක් ...

සචින් සහ සුද්දා අතර ඇතිවෙන ගැටුම "ආයු" චිත්‍රපටයේ අමතක නොවන ජවනිකාවක්. මේ අවස්ථාව රූගත කරන අවස්ථාවේ වෙරළේ සිටි සංචාරකයින්ද සිතුවේ එය සැබෑ ගැටුමක් කියායි. ඔවුනුත්, ප්‍රේක්ෂක  සැවොමත් එකසේ මවිතයට ලක් කළ  ජගත් මනුවර්ණ සහ නලින් ලුසේනාගේ ගුටිබැට හුවමාරුව නිශ්චල ඡායාරූප වලින් මෙසේ සටහන් වුණා

ආයු ලංකාවෙ පෙන්වලා ඉවර වුණත් ආයු මතක තාම ඉවර නෑ.....
ඒක ඒ තරම්ම හිතට දැනෙන චිත්‍රපටයක්