කෝට් එකක් විතරක් ඇන්දට ඩිෂ්නි ට කුණු බැණුම්

  • 18-06-2026

ඩිෂ්නි  රාජපක්ෂ කියන්නෙ  කොහොමත් හුඟක් සරාගී ව්දිහට අඳින නිළියක්. බිකිනි එකෙන් හරි ඕනෑ photo shoot  එකකට ok  කියන නිළියක්.හුගාක් වෙලාවට අඩුවෙන්ම ඇඳුම් අඳින නිළියක් විදිහට එයා හරි ප්‍රසිද්ධයි.

ඒක නෙවෙයි මේක චිත්‍රපටයෙ මංගල දර්ශනයට එයා ආවේ කෝට් එකයි කලිසමයි ඇඳගෙන .හැබැයි කෝට් එකේ යටට මුකුත් නෑ කියලා තමයි ඒ photo  සහ video  සමාජ මාධ්‍යයේ share වෙද්දි ඔක්කොම comment  කළේ.

නිළියක් කියන්නෙ හෙළුව පෙන්වන එකද කියලා අහලා හුගාක් අප්‍රසාදයෙන් තමයි හුගාක් අය comment  කරලා තිබුණෙ.
බුකිය පැත්තෙ ගියොත් ඇඟ රත්වෙන හිරිවැටෙන ඒ comment  ඔයාටත් කියවන්න පුළුවන්