‘ක්‍රිස්ටීන්‘ හමුවෙන්න ගිය ‘මායා බන්ධන‘ රසිකයන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘මායා බන්ධන‘ හරහා ජනප්‍රිය වූ ජෝර්ජිනා ෆිෂර්(ක්‍රිස්ටීන්), අද(19දා) කොළඹදි තම රසිකයන් වෙනුවෙන් විශේෂ හමුවක් සංවිධානය කර තිබුණා. ඒ රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදීයි.මේ එහි විශේෂ අවස්ථා කිහිපයක්.

මාලන් විදානපතිරණ