‘ජීවමාන - ලයිව් ඉන් කොන්සර්ට මාර්තු 1 දා විහාරමහාදේවී එළිමහන් රංග පිඨයේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අඩු ආදායම්ලාභී පවුල් 50ක් සඳහා නිවාස 50ක් ඉදිකරදීමේ උදාර පරමාර්ථයෙන්, දෙහිවල, 'Life of Giving' සමාජ සුබසාධක සංගමයේ සමාජ සේවා අරමුදලට ආධාර පිණිස පවත්වනු ලබන ‘ජීවමාන - ලයිව් ඉන් කොන්සර්ට්’ සංගීත ප්‍රසංගය මාර්තු 01 වැනිදා රාත්‍රී 7.00ට විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘සරිත් සුරිත් සමග නිව්ස්’ ප්‍රසංගය රස ගන්වන අතර, ආරාධිත ශිල්පීන් ලෙස භාතිය-සන්තුෂ්, ජය ශ්‍රී, සෙන්ට්‍රිගේඩ්ස්,  දිනේෂ් ගමගේ, කයිසර් කායිස්, කාංචනා අනුරුද්ධි සහභාගී වේ.

මෙම ප්‍රසංගයේ ප්‍ර​වේශපත්‍ර දායකත්වය රු.2500/-, රු.3000/- හා රු.4000/- වේ. වැඩි විස්තර 0772627383 (නයෝමි) හා 0779111753 (චමෝද්) අමතා ලබාගත හැක.