දුව දුටු දා පටන් මේ කිරුළ මම දැක්ක හීනයක්

  • 26-06-2026

2026 Miss Universe කිරුළ දිනාගත්තේ Nimhara Sasindi.....කිරුළ දිනාගත් මොහොතේ නිම්හාරා පැවසුවේ මම මේ හැබෑ කළේ මගේ තාත්තාගේ හීනයක් කියලා.

නිම්හාරාගේ තාත්තා අර්ජුන් කියන්නේ මීට කාලයකට ඉහතදී Mr Sri Lanka වේදිකාවට ගොඩවූ ජයග්‍රාහකයෙක්.ඇයගෙ මවත් මෙවැනි වේදිකා නියෝජනය කළ රුවැත්තියක්.

කිරුළ දිනාගත් මොහොතේ නිම්හාරාගෙ තාත්තා පැවසුවේ මෙය මා දුව දුටු දා පටන් දැකපු හීනයක් කියලා.
කිරුළ පැළඳි මොහොතේ ඇගේ අම්මා තාත්තා වගේම නැඟනියත් මනෝහාරාගෙ පෙම්වතාත් ඒ සතුට බෙදා ගන්න ඇවිත් හිටියා ....

නිම්හාරා කිරුළ වෙනුවෙන් සහ කිරුළෙන් එහා ගමන වෙනුවෙන් ඔයාට සාරවිට අපේ සුබ පැතුම්.