ලාංකික දමිළ සිනමාව කියන්නේ දමිළ නිළියන් නැත්තටම නැති තරමින් ඉන්න තැනක්.ඒ අතරෙ නිතර ඇහෙන නමක් තමයි නිරංජනී ෂන්මුගරාජා.ගවුම, කුර්තාව, සාරිය, සල්වාරිය තමයි එයාගෙ විලාසිතා අතර වැඩියෙන්ම ජනප්‍රිය .එහෙම හිටපු නිරංජනී ඊයේ පෙරේදා අලුත්ම වෙනස්ම photo shoot එකක් කරලා මෙහෙම සටහනක් එක් කරලා තිබුණා.
Some frames don’t need colour to speak…
In black and white, it tells a deeper story.







